ඔහු ඈත කොනෙහි තිබූ දොරවල් දෙසට ඇවිද ගියේය. එහෙත් පිටතට යන දොර ඔහු නොදත්තේය. දොරවල් දෙසට ලගා වෙද්දී, පිටවන දොරටුව හදුනාගැනීම සදහා ඔහු උත්සහ ගති. දකුණු පස දොර සහිත බත්තියෙහි විශාල හතරැස් බොත්තමක් විය. මෙහෙයින්, නිවසින් පිටවෙන දොර එය විය යුතු බව ඔහු අනුමාන කලේය. වැරදුනහොත් වැරදුන දෙන් යැයි සිතූ ඔහු, එම බොත්තම තද කලේය. "ෂෂ්" හඩක් නගාගෙන දොර දෙපසට ඈත්වී විවර වූ අතර, පිටතින් දුටුවේ වානේ පඩි පෙලක් සහ එයින් එපිට වූ පදික වේදිකාවයි. පදික වේදිකාවට එපිටින් තිබූ මහා මාර්ගයේ පහත් රථ ශබ්ධය සහ උදෑසන මද සුළග නිවස තුළට පැමිනියේය. ඔහු පසුපස නොබලා විවර වූ දොර තුලින් පඩිපෙලට බැසි අතර, ඔහු පසුපසින් දොර නැවතත් "ෂෂ්" හඩ නගාගෙන වැසී ගියේය. ඔහු ආපසු හැරී බැලු අතර, මෙවර බිත්තිය මත ඔහු දුටුවේ, අංක සහිත බොත්තම් පැනලයක් සහ ඇගිලි සළකුණ තැබීමට සවිකර තිබූ උපකරණයකි. මෙම නිවසට ආපසු ඇතුළු වීම පිණිස ඔහුට නිවැරදි ආරක්ෂා අංකය සහ ඇගිලි සළකුණ උවමනා විය. එහෙත් ඔහු අංකය නොදත්තේය. ඔහු මදක් දොර දෙස බලා සිට, ආපසු හැරී පදික වේදිකාවට බැස්සේය. එසේ සිටගෙන ඔහු ඒ මත යන එන ගැහැනු පිරිමි දෙස බැලුවේය. ඒ සියළු දෙන ඔහුට අමුත්තන් විය. ඔහු පදික වේදිකාව දිගේ වම් පසට ගමන් කරන්නට පටන් ගත්තද, ටික වේලාවකින් ආපසු හැරී දකුණු අතට ගමන් කරන්නට පටන් ගත්තේය. තමාට එසේ කිරීමට සිතුනේ මන් දැයි ඔහුට හැගීමක් නැති විය. මාර්ගයෙහි විදුලි කාර්, බස් සහ වෙනත් වාහන ගමන් අතර, ඒවායින් පිටවූයේ පහත් ගුමු නාදයකි. ඔහු විවිධ බඩු භාණ්ඩ, රෙදි පිළි කඩ සහ නිවාස රැසක් පසුකරමින් ගමන් කලේය. තමා යන්නේ කවර තැනකට දැයි නොදත්තද, ඔහු ඉදිරියටම ගමන් කලේය. තමා කිසියම් විධානයකට අනුව ගමන් කරන්නාක් මෙන්ය ඔහුට දැනුනේ. දැන් ඔහු තමා ඉදිරියෙන් භෝජනාගාරයක් තිබෙන සැටි දුටුවේය. එය එලිමහන් කෑම හලක්ද වූයෙන්, ගොඩනැගිල්ල ඉදිරියේ රවුම් මේස සහ පුටුද, ඒවා මතින් වූ විශාල කුඩ හැඩයේ ආවරණද ඔහුට දැකගත හැකි විය. එතැන සිටියේ කීප දෙනෙකු පමනි. මිනිසෙකු සහ ඔහුගේ කුඩා ගැහැණු දරැවා එහා කෙලවර වාඩි වී සිටි අතර, දැරිය චොකලට් කේක් කැබැල්ලක් කමින් සිටියාය. ඇගේ පියා ඈ තම කට වටා තවරා ගත් දුඹුරැවන් චොලකලට්, ටීෂූ රෙද්දකින් පිසිනු ඔහු දුටුවේය. මැද හරියේ තරැණ ජෝඩුවක් හිදගෙන සිටි අතර, මෙහා කොනෙහි සිටියේ පුවත් පතක් බලන අතර කෝපි කෝප්පයක් බොමින් සිටියේ උස මහත මිනිසෙකි. පරිසරය උදෑසන ශීතයෙන් යුතු වූ අතර, කෝෆී තම අත් ජැකටය මත බැදගත්තේ ය. ඔහු අවන්හල පසු කර යෑම සූදානම් වනවාත් සමගම, ඔහුට තමා පිටුපසින් හඩක් නැගී ගියේය. ඔහු හැරී බැලීය.
"ඒයි කොෆී!", ඒ අර උස මහත මිනිසා විය, "කොහෙද යන්නේ මේ?" මිනිසා සිනාසෙමින් අසා සිටියේය.
"මේ.. හුළං වදින්න ඇවිදිනවා" කොෆී කීයේය.
"මොකද නිකං.." මිනිසා නැවතත් කීයේය, "මොකද.. නෝනත් එක්ක ආයෙත් රණ්ඩුවක් ගියාද?"
"න්නෑහ්."
"ඕවා ගනං ගන්ඩ එපා මචං. දන්නවනේ ගෑනුන්ගේ හැටි. උන්ට හේතුවක් ඕන නෑ නෙව කට ගහගන එන්ඩ."
"හ්ම්ම්" කොෆී කීවේය, "මං පොඩ්ඩක් මෙහාට ගිහිං එන්නම්" කොෆී අත වැනුවේය.
"හරි! ඒත් යකෝ මේ උදේ බොන්ඩ එපා, උඹ යන්නෙ ඒකට නං. රවුමක් දාලා වරෙන්, ගෙදර යනකොට ගෑනි ෂේප් වෙලා ඉදී" මිනිසා සිනාසෙමින් කී අතර, කොෆී ආපසු හැරී, වික්ෂිප්ත වූ මනසකින් යුතුව ඉදිරියට යන්නට පටන්ගත්තේය. මෙම මිනිසා ඔහුගේ ලග මිත්‍රයෙකු වන බවක් ඔහුට දැනිනි.
ඔහු ගේ දෙපා ඔහුව ඉදිරියට ගෙන ගියේ යන්ත්‍රයක් මෙනි. ඔහුට සිතුනේ තමා කවර හෝ ස්ථානයකට යා යුතුව තිබෙන බවය.
මෙම නගරය විශාල එකක් බව ඔහු දුටු අතර, තම වම් අතින් ඇති උසැති ගොඩනැගිලි සහ විශාල LCD තිර මත දිස් වන දර්ශණ දෙස බලමින් ඔහු ගමන් ගත්තේය. සිග්නල් කනු මත රතු කහ කොල එලි මාරැ වෙමින් දැල්වුනු අතර, පදිකයෝ කහ ඉරි දිගේ එහාට මෙහාට මාරැ වුනහ. නගරයට ඉහළින් විදුලි කෝච්චි, ඒවායේ චුම්භක පීලි මතින් ඇදී ගිය අතර, ඊටත් ඉහලින් විටින් විට ජෙට් යානා, සාමාන්‍ය ගුවන් යානා සහ හෙලිකොප්ටර්ද පියෑඹුයේය.
අවසානයේදී, ඔහු නගරයේ කිසියම් විවෘත ස්ථානයකට පැමිනියේය. එතැන වම් අතින් පෙනුනේ සුවිශාල ගංගාවකි. එය ගැලුවේ කවාකාර යෝධ කොන්ක්‍රීට් බිත්ති දෙකක් මැදිනි. ඔහුට දකුණතින් වූයේ පල්ලියකි. ඔහුගේ මොලයේ කිසියම් ගැඹුරැ තැනක සිට, ඔහු මෙතැන නැවතිය යුතු බවට වන හැගීමක් පැන නැගුනේය. ඔහු හිටි අඩියේ නැවතුනු අතර, ඔහු එකතැන සිටගෙන අවට බලන්නට වූයේය. තමා කුමක් කරන්නේ දැයි කිසිම අදහසකින් තොරව, ඔහු පල්ලියෙහි බිත්තියට පිට දී හේත්තු විය. උදෑසන හිරැ කිරණ, ගංගාව මතින් ගලා විත් ඔහුගේ සිරැර නහවමින් ඇද වැටුනේය. ඔහු එසේම බිත්තියට බර වී සිටගෙන, නැවතත් හිස් වූ මොලයකින් යුතුව අහසෙහි පාවෙන තැඹිලි සහ සුදු පැහැති වළාකුළු දෙස බලා සිටින්නට වූවේය. එහෙත් තමා ගේ ගමන මෙතැන නැවතිය යුතු බවට වන නොවැලැක්විය හැකි හැගීමක් ඔහු තුළ විය.
කෙතරම් කාලයක් ගෙවී ගියේ දැයි ඔහුට හැගීමක් නොවීය. හිටි අඩියේම මෝටර් සයිකලයක නැගී වේගයෙන් පැමිනි කිසියම් කාන්තාවක්, ඔහු ඉදිරිපස පදික වේදිකාව අසලින් තම සයිකලය නතර කලාය. වේගයෙන් පැමින ඈ ගැසූ බ්‍රේක් පහර නිසා "ක්‍රාස්" ශබ්ධයක් රෝද වලින් නැගිනි. ඔහු මදක් බියට පත් කරමින්, තම විශාල කොටගත් දෑසින් ඈ තම රථයෙන් බැස ඔහු දෙස පැමිනෙනු ඔහු බලා සිටියේය. ලෙදර් බ්ලවුසයකින් සහ කලිසමකින් සැරසුනු ඇගේ සිරැර දෙපසට පද්දවමින්, ඉක්මනින් ඈ ඔහු වෙත අඩි තැබූ අතර ඇගේ හිස පසු පසින් උඩට වෙන්නට බැද තිබූ පෝනී ටේලය, ඇගේ ගමන් රිද්මයට විරැද්ධ දිශාවට පැද්දිනි. ඈ ඔහු අසලටම ආ අතර, ඉදිරියට පැන ඔහුගේ ගෙල වටා තම දෑත් දමා, තම රතු පැහැ තැවරෑ තොල් ඔහු ගේ තොල් මත දැඩි ලෙස තද කලාය. ඔහු කුමක් සිදුවේ දැයි නොදත්තේ, තම දෑත් වලින් බිත්තිය අල්ලා ගත්තේය. ඈ තම දීර්ඝ උණුසුම් සිපුම නතර කර, ඔහුගේ තොල් වල ගෑවේන නොගෑවෙන ලෙස තම තොල් තබාගෙන මෙසේ කීවාය:
"කොෆී, මට දැන් නෑ එහෙම කියනවා නෙවෙයි," ඇගේ කට කොනෙහි සිනාවක් තිබූ අතර, ඇගේ දෑස් ගිනි ගෙන දැවෙමින් ඔහුගේ දෑස් වෙත අගුළු වැටී තිබුනේය, "ඔයා ගෑනිව මැරැවා නේද?" ඈ ඔහු ගේ කම්මුල මත තම අත තබාගෙන ඇසුවාය...
______________________________________
මතුවට.....
Friday, May 30, 2014
Thursday, May 29, 2014
මාරක දිනය (පළමු කොටස)
Writer: KasunL (පරිවර්ථනයක් නොවේ)
ඔහුගේ අවදි වූ ඇස් වලට මුලින්ම ඇස ගැසුනේ සිවිලිමකි. එය සුදු පැහැති විය. ඔහු එසේම සැතපීගෙන අවට බැලුවේය. දකුණු පසින් වූයේ දුඹුරැ පැහැ මේසයකි. එය පිරිසිදුව සකසා තිබූ අතර, සුදුවන් අලංකාර දැල් මේස රෙද්ද මත එලාම් ඔරලෝසුවක්ද, මල් බදුනක්ද, පළතුරැ බදුනක්ද, හිස් වයින් බෝතලයක් සහ උසැති වීදුරැ දෙකක් ද දැකගත හැකි විය. එම වීදුරැ වල අඩියෙහි වූ රතුපැහැ වයින් මන්ඩි ඔහුට දැකගත හැකි විය. තමා සිටින්නේ මදක් විශාල නිදන කාමරයක සුවපහසු ඇදක් මත බව ඔහු දුටුවේය. එහි ඇතිරිලි සහ කොට්ට ලා නිල් පැහැය ගති. ඉදිරිපස ඈත කොනෙහි අළු පැහැති දොරවල් දෙකක් දෙපසින් විය. එම දොර දෙක මැදින් වූ බිත්තියෙහි විශාල රෑපවාහිනී තිරයක්ද, ඒ ඉදිරිපස සෝපාවක් සහ කුඩා වීදුරැ මේසයක් ද විය.
මෙවිට ඔහුට තම වම් පසින් ඇසුනේ, කිසිවකු සුස්මන ශබ්ධයකි. ඉන්පසු ඇත් දල පැහැති අලංකාර ගැහැණු අතක් ඔහුගේ ගෙල වටා ගියේය. ඔහු වම් පස හැරී බැලූ අතර, මෙම තරැණ ගැහැණිය නිදි බර ඇස් වලින් තමා දෙස බලා සිනාසෙනු ඔහු දුටුවේය. ඇගේ අවුල් වූ ඝනැති කෙස් කළඹ ඇගේ සිසරැ පුරා විසිරී තිබූ අතර, ඈ ඔහු වෙත තුරැලු වූවාය.
"ගුඩ් මෝනින්, කොෆී." ඈ කීවේ ඔහුගේ කට කොන මත උණුසුම් සිපුමක් තබමිනි.
"කොෆී" ඔහු සිතුවේය, "එ් කවුද. ඒ මගෙ නමද? මේ නාදුනන ගැහැණිය කවරෙක්ද? මම කොහෙද ඉන්නේ? මම කවුද?" මෙවැනි ප්‍රශ්ණ වැලක් ඔහුගේ මෙතෙක් හිස් ව තිබූ හිසට පැමිනියේ එවිටය. ඔහු කිසිත් කීවේ නැත. ඇගේ අත සෙමින් ඉවත් කල ඔහු, පොරෝනය අවත් කොට, නැගිට ඇද මත හිදගත්තේය. ඈ උඩු බැලි අතට හැරැනාය.
"කොෆී", ඈ අඩ නිදිමතින් කීවාය, "ඉන්න මම අපි දෙන්නට තේ හදාගෙන එන්නම්." ඈ ඔහුගේ නග්න පිට එක් වරක් අතගෑවාය. ඉන්පසු ඈ නැගිට, අසළ වූ දොරකින් සෙමින් ඇතුලට ගියාය. ඔහු නැගී සිට නැවතත් අවට බැලුවේය. පැහැදිලි ලෙසම මෙය අඹු සැමියන් වසන නිවසක් විය. එසේනම් ඈ ඔහුගේ බිරියද? ඔහුට කිසිවක් මතක නැති විය. ඔහු උත්සාහ කලත්, තම කවරෙකුද කියා හෝ මෙම නිවස කුමක්ද කියා ඔහුට සිහි කරගත නොහැකි විය. විනාඩි පහලොවකින් ඈ, රිදී බන්දේසියක් මත රොස්ට් කල පාන් සමග තේ ගෙනාවාය. ඉන්පසු ඈ එය ඇද මත තබා, ඔහුට ඇද මත ඉදගැනීමට සංඥා කලෙන් ඔහු එසේ කලේය. ඉන්පසු ඈ කුඩා වීදුරැ මේසයක් මත තබා, ඔහුගේ ගෑවෙමින් ඉදගත්තාය.
"කොෆී, මොකද නිකං අමුතු වෙලා?" ඈ පාන් පෙත්තක් ඔහු අතට දෙමින් පැවසුවාය.
"ආ.." කොෆී කීවේය. ඒ ඔහුට තමාගේම කටහඩ ඇසුනු පළමු වතාව විය. එය මදක් බරැති, එහෙත් මිහිරි හඩක් බව ඔහුට සිතිනි, "නෑ.. නිකං." ඔහුට කීමට දෙයක් නැති විය. ඔහු ඈ දුන් පාන් පෙත්ත කන්නට පටන් ගත්තේ කථා කිරීම නැවතීම පිනිසය.
"ඔළුව රිදෙනවද?" ඈ ඔහුගේ නළලට අත තබා ගිස අත ගෑවේය.
"නෑ.." ඔහු කීවේ ඈ වෙත යන්තමින් සිනාසෙමිනි.
"කාලා තේ බොන්නකෝ.. එතකොට හරියාවී", කී ඈ, තමාද පාන් පෙත්තක් අතට ගත්තාය.
ඔහු තම හිස බිමට බර කරගෙන පාන් කෑ අතර, ඈ ඔහුගේ කර මත හිස තබාගෙන තම පාන් පෙත්ත විකුවාය. ඔහු තේ කෝප්පයක් ගෙන ඈ අතට දුන්නේය.
"තෑන්ක් ඩාංලි" ඈ කීවාය.
ඉන්පසු ඔහුද තම තේ කෝප්පය ඉක්මනින් පානය කරන්නට විය. එය බී හමාර කළ ඔහු, ඇගේ හිස තම කරින් නොවැටෙන ලෙස අල්ලාගෙන කෙලින් වී සිටගත්තේය.
"ඩාලිං, මට පොඩ්ඩක් එලියට යන්න ඕන, හුලං වැදිලා එන්න. ඔළුව ටිකක් බරයි තමා. ටිකක් ඇවිද්දාම හරියාවි" ඔහු රගපෑමක යෙදිමින් ඈට කීවේය.
"මාත් එන්නම්, ඔයාට උණවත් හැදීගෙන එනවද දන් නෑ."
"නෑ නෑ බබා, ඔළුව බරයි, ටිකක් හුළං වැදිලා එන්නයි ඕන. අනේ මට ඇදුමක් ගෙනත් දෙන්න, හොද ලමයා වගේ"
"හරි, එහෙනම් වැඩිය ඈත යන්න එපා හොදද" යැයි කී ඈ, ඇදුම් අල්මාරිය අසළට ගොස්, එය ඇර, ඔහුට අදුරැ පැහැති කබායක් සහ කලිසමක් ගෙන දී, වේදනා නාශක පෙත්තක්ද ඔහු අත තැබුවාය.
"තෑන්ක්ස්. මම එලියෙදී බොන්නම්" ඔහු කීවේ, තම තුනී රාත්‍රී ඇදුමට උඩින් කලිසම සහ කබාය අදිමිනි. ඉන්පසු ඔහු පෙත්ත සාක්කුවට දමා ගත්තේය. ඈ මදක් විපරීතව ඔහු දෙස බලා සිටියාය.
"ලමයෝ ඔයා අද අමුතුයි. පරිස්සමෙන් ඇවිදල එන්න එහෙනම්." ඈ ඔහු ගේ කම්මුල සිපගත්තාය. ඔහු ද ආපසු සිපුමක් දී, "බයවෙන්න එපා, මම ඉක්මනට එන්නම්" යැයි කීවේය. දැනට ඈට සැක නොසිතීමට වග බලා ගත යුතු බව ඔහුගේ මොලය ඔහුට පැවසුවේය...

Tuesday, May 27, 2014
හැව ඇරීම
Writer: KasunL (පරිවර්ථනයක් නොවේ)
ලෝරි තම දැල් නයිලෝන් ඇදුමෙන් පමනක් වැසනු පසු පස පෙදෙස, යන එන මගීන්ට පෙන්වීමට වටයක් කරකැවුනේය. එය සේවාදාක.යින් සොයා ගැනීමට අපහසු රාත්‍රියක් බව පෙනිනි. ලෝරි සිටගෙන සිටියේ වැඩිහිටියන්ට පමනක් වෙන්වූ සමාජ ශාලාවක් ඉදිරි පිට වූ රතු නිල් කොල ආලෝකයෙන් නැහැවෙමිනි. එයින් ඇගේ දැල් ඇදුමින් පමනක් ආවරණය වූ සිරැරෙහි රවුම් තැන් කැපී පෙනුනේය. සමාජ ශාලාවෙහි වැඩිහිටි චිත්‍රපට, සම්භෝගය පිනිස නිමවුනු වැඩිහිටි ක්‍රීඩා භාණ්ඩ, අසැබි පොත් ද විකිනීමට තිබූ හෙයින්, ඒවා ගැන වූ වෙලද දැන්වීම් ස්ටිකර්, එහි විශාල ජනේල වල අලවා තිබිනි. මෙම දැන්වීම් වල දැක්වුනු නග්න ගැහැනු පිරිමි රෑප, ඩිල්ඩෝ සහ වයිබ්‍රේටර් උපකරණ වල රෑප සහ වෙනත් බොහෝ අසැබි රෑප ද වෛවර්ණ ආලෝකයෙන් දිලිසෙමින් තිබුනි. ලෝරි සතියකට තුන් වතාවක් පමන මෙම සමාජ ශාලාවෙහි නිරැවත් බාර් නැටුම් වලට සාභාගී විය. ඈට එයින් එක් රැයක් සදහා පැන්ස 1500ක් ලැබුනි. මෙම මුදල, ඇගේ නිවසෙහි වෙසෙන ඇගේ මව ගේ ආතරයිටිස් රෝගය සදහා බෙහෙත් මිලදී ගැනීමටද, තම කුඩා දරැවා සදහා වියදම් කිරීමටද, නිවසෙහි බිල් පත් ගෙවීමටද, අනෙකුත් වියහියදම් සදහාද යන්තමින් ප්‍රමාණවත් විය. සමාජ ශාලාවෙහි වැඩ නොකරන දින වල ඈ කලේ, එය ඉදිරිපිට සිටගෙන සේවාදායකයින් ලබා ගැනීම පිනිස තම සිරැර ප්‍රදර්ශණය කිරීමය. ඈ වාසනාවන්ත වුවහොත් කිසියම් සේවාදායකයෙකු ඈ වෙත ඇදෙනු ඇත. එය ඈට අමතර මුදලක් ලබා දුනි. ඈ කලේ, ඒ ප්‍රදේශයේ අනෙක් වෙසගනන් සිදු කරන ආකාරයටම, සේවා දායකයාව අසළ තිබූ අදුරැ අතුරැමාර්ගයට කැදවාගෙන යාමය. එහිදී ඔහුගේ හෝ ඇයගේ ආශාවන් ඉටු කරදී ඈ මුදල් ලබා ගනී.
ලෝරි ගේ පියා අර්ධ වැම්පයරයෙකු වූයේ ය. ඔහු තම වැම්පයරභාවය ගැන ප්‍රෞඩ නොවුනද, කිසිවෙකුට දශ්ට කොට නොතිබුද, ඔහු අති දැඩි වරදක් සිදුවී තිබුනේ ය. පූර්ණ වැම්පරයන්ගේ ආහාරය රැධිරය වුවද, අර්ධ වැම්පයරයන් අනුභව කලේ සාමාන්‍ය මිනිසුන් බුදින ආහාරමය. ඇත්ත වශයෙන්ම ලෝරිගේ පියා මාංශ භක්ශකයෙකු පවා නොවුනේය. ඔහු ආහාරයට ගත්තේ කොල වර්ග සහ ධාන්‍ය පමනි. එහෙත් ඔහු ගේ බලු දත් යුගල ස්වාභාවික ප්‍රමාණයට වඩා මදක් උල් විය -- එහෙත් කිසිසේත්ම ඒවා වැම්පරයෙකු ගේ තරම් නොවුනි.
අර්ධ-වැම්පරයෙකුගේ තවත් ලක්ෂණයක් වූයේ, ඔහුගේ හෝ ඇයගේ රැධිර පිපාසය නැග එන්නේ ඔහු හෝ ඇය එක්කෝ දැඩි කෝපයට පත් වූ විට හෝ දැඩි කාමාශාවක් දැනුනු විට වීමය.
ලෝරි ගේ පියාට සිදුවූ අත්වැරදීම වූයේ, ඔහු සහ ලෝරි ගේ මව කාමුක සැපෙහි යෙදුනු එක් රැයකය. එය ඔවුන්ගේ පලමු වැනි විවාහ සංවත්සරය දා වූ අතර, ඔවුන් දෙදෙන දවාලේ කුඩා පාටියක් සංවිධානය කලෝය. එදින ඔවුන් සියළු දෙන පමනට වඩා වයින් පානය කල අතර, අමුත්තන් ගිය පසු, තරැණ ජෝඩුව අඩ වෙරි මතින් සාලයෙහි සෝපාවට පැනගත්තෝය. ලෝරි ගේ මව පිරිපුන් සිරැරක් සහිත රෑමත් කාන්තාවක් වූ අතර, ඔහුට ඈ පිළිබද එදින දැඩි අාශාවක් ඇති වී තිබිනි. ඇගේ රෝස පැහැති තන පුඩු ඔහු කොතරම් දැඩිව ඉරැවේද කියතහොත්, ඒවා රතු පැහැ ගැන්විනි. එමෙන්ම, පාලනය කළ නොහැකි ලෙස ඔහු ගේ රැධිර ආශාව නැග එන සැටි ඔහුට දැනෙන්නට විය. ඔහු නොදැනුවත්වම මෙන් ඒවා සැපුවේය. එයින් ඔහුගේ වැම්පයර් රැධිරය ඇගේ ශරීරගත විය. එමෙන්ම ඔවුන් ලෝරි බිහි කලේත් එම සෝපාව මතය. මෙහෙයින් ලෝරිද අර්ධ වැම්පයරයෙකු බවට පත් වීම නැවතිය නොහැකි කරැණක් විය.
------
අද සේවාදායකයෙකු හමු නොවන බව ලෝරිට පෙනී යන විටම මෙන්, බීමත් මිනිසෙකු තමා දෙස බලනු ඈට පෙනිනි. ඈ ඔහුට තම දෙතන උලුප්පා දැක්වූයේ ඔහුව තමා වෙත ඇද ගැනීමටය. මිනිසා මැදි වයසේ වූයෙකු වූ අතර, ඔහු මද ලෙස වැනෙමින් ඈ අසලට ඇවිද ආවේය.
"ගාන කීයද?" ඔහු වියලි ලෙස ඇසුවේය.
"මේවට", ඈ තම පියයුරැ වෙත ඇගිල්ල දික් කිරමින් කීවාය, "500යි".
"මේකට", මෙවර ඈ තම පසුපස පෙන්වූවාය, "1000යි".
"උරන්න", ඈ තම තොල් ඉලිප්පුවාය, "1500යි".
"මේකට", තම අඩ ලෙස පෙනෙන රහසග පෙන්වමින්, "2000යි".
"1500යි" ඔහු කීවේය.
"ඕකේ බේබි, එන්න මං පස්සෙන්", ඈ තම ඇගිල්ල නවමින්, තම කුඩා දත් පෙන්වා සිනාසෙමින් කීවාය.
ඈ පෙර කී අතුරැ මගට ඔහු සමග ඇවිද ගියාය. එය අදුරැවූත්, මුත්‍රා ගද සහ පල් වූ ආහාර ගද හමන්නාවූත් පටු මගක් විය. දෙපසින් වූයේ ගොඩනැගිලි වල හෝටල් වල සහ කඩ වල පිළිකණු විය. ඈ ඔහුව කිසිවෙකු ඇගිලි නොගසන සුළු මුල්ලකට කැදවාගෙන ගියාය. ඉන්පසු ඔහුගේ නිල් පැහැති ජීන්සයේ සිපරය පහතට ඇදි ඈ. ඔහුගේ විශාලව තිබූ ලිගුව, යට ඇදුමින් එලියට ඇදගත්තාය. ඈට උවමනා වූයේ මේ රාජකාරිය ඉක්මනින් නිමකර, ඔහුගෙන් මුදල් ගැනීමය. ඔහුගේ ලිගුව විශාල එකක් වූ අතර, ඈ එය තම මුඛය තුලට ඇතුල් කලාය. එයින් පැමිනියේ සැර මුත්‍රා රහක් සමග ලුණු රසකි. සැර රහ පැමිනියේ ඔහු බී විස්කි වලින් වන්නට ඉඩ තිබුනි. ඉන්පසු ඈ රිද්මයානුකූලව එය තම මුඛයෙන් සම්භාහනය කරන්නට වූවාය. විනාඩි 5ක් පමන මෙලෙස ගතවිය.
"ගෑනියේ, හයියෙන් කරපන්" මිනිසා කීවේය. ඈ තම චලනය වේගවත් කලාය.
"හයියෙන් හයියෙන්"
"වේසියෙ, දැන් **" හේ කීවේය. ඈ ඔහුගේ ශිෂ්ණය අතහැර, ඔහුගේ ශිෂ්ණයට පහලින් එල්ලෙමින් තිබූ, රැලි රැලි සහිත මලු යුගලය උරන්නට විය. තවත් විනාඩි 5ක් පමණ ගත විය.
"ඩාලිං, මං විනාඩි තිහයි මේක කරන්නේ," ඈ කීවාය, "ඔයාට ඊට කලින් 'යවන්න' ඕන. ඉතිං ආයෙත් මං උඩට යනවා" ඈ බොරැ මෘදු හඩකින් කීවාය.
"ඕන මගුලක්. හැබැයි මම සැටිස් උනේ නැත්තං, මං උඹට සල්ලි දෙන් නෑ!" හේ බීමතින් මොර ගෑවේය.
"ඔහොම ඉන්නකෝ" සිනාසෙමින් කී ඈ, නැවතත් ඔහුගේ ලිගුව සමග ක්‍රීඩාවේ යෙදිනි. විනාඩි පහලොවක් ගත විනි, ඔහුට "සැටිස්" බවක් පෙනුනේ නැත. ඈ තම වේගය වැඩි කලාය. එහෙත් ඔහුට එය සිදු නොවුනි. ඔහු ලිංගික බෙලහීනතාවකින් පෙලෙන්නෙක්ද? නැතිනම් ඔහුගේ බීමත් බව ඔහුගේ ලිංගිකත්වයට බලපෑවේද?
විනාඩි තිහක් ගතවුනද, ඇගේ කේටය පෙරෙන ලිගුව හැර වෙනත් දෙයක් සිදු නොවුනි.
"තොට බැරිද යකෝ ඕකවත් කොරගන්ඩ?" මිනිසා ගෙරවූයේය.
ඈ තවත් උත්සාහ කලද, එය සිදු නොවිනි. සාමාන්‍යයෙන් ඈ පිරිමියෙකු විනාඩි 15කින් සන්තර්පනය කිරීමට සමත්ය.
මේ වන විට මිනිසා, කෝපයෙන් රතු වී තිබිනි. "මගෙ ****ත් දනව යකෝ. තෝ ගොන් ගෑනි!"
මෙවිට ඇගේ කෝපය නැග එමින් තිබිනි. එය ඇගේ වරද නොවූ අතර, ඈ තම උපරිම හැකියාව මෙයට යොදා තිබිනි. එය ඔහුගේ වරදය. ඔහු ලෝරි හට තිත්ත කුණුහරපයෙන් බැනීමට පටන් ගත් විට, ඇගේ කෝපය දෙගුන තෙගුන වී ගියේය. ඒ සමගම, තමාට කාලාන්තරයකින් නොදැනුනු එම ලේ පිපාසාව තම බොකු බඩවැල් තුලින් මතුවෙන සැටි ඈට දැනී ගියේය.
ඈ නැවත ඔහුගේ ලිගුව මුවට ගත් අතර, මෙවර ඇගේ බලු දත් දිගුවී තිබුනෙන් ඔහුගේ ලිගුවෙහි ඒවා ඇනුනේය.
"ඌයි රිදෙනවා තෝ පට්ට වේසියේ!!!" ඔහු තම පුළුල් අතින් ඈට අතුල් පහරක් දුන්නේය. ඇගේ කෝපය මෙවෙලෙහි උපරිමයට නැගී ගිය අතර, ඈ තම දිගු වූ බලු දත් ඔහු ගේ ලිගුව පසාරැ කරමින් යැවුවාය. එයින් නොනැවතුනු ඈ, මස් වැදැල්ලක් සපන බල්ලෙකු මෙන් ඔහුගේ රහසග සපා කෑවාය. ඔහු කෑගෑවේය. එහෙත් එය ප්‍රමාද වැඩි විය. ඔහුගේ ලිගුව මැදින් කැඩී ඇගේ මුඛය තුළට ඇතුලු වී තිබිනි. ඔහුගේ ඉතිරි වූ ලිගු කොටසින් රැධිරය වීදීමට පටන් ගති. මිනිසා මරහඩ නගාගෙන, තම රහස් පෙදෙස අල්ලාගෙන බිම පෙරලිනි. ඈ තම පයින් ඔහුට පහරක් දී ඔහු මුනින් අතට පෙරලුවාය. ඉන්පසු නැවී ඈ ඔහුගේ පසුපස පොකැට්ටුවේ තිබූ මුදල් පසුම්බිය ඇද ගත්තාය. ඔහුගේ මොරගෑම් මැද ඈ පසුම්බිය ඇර බැලූ අතර, තමාට සතියකට සරිලන මුදල් එහි ඇති බව ඈ වටහා ගත්තාය. ඊලග මොහොතේ ඈ සිටියේ ඔහුගේ මුදල් පසුම්බියද රැගෙන අතුරැ මං හරහා දුවමිනි..

Monday, May 26, 2014
අවසාන රැවටිල්ල
Writer: KasunL (පරිවර්ථනයක් නොවේ)
(c) Kasun L. 2014, May
-------------------------
ඔෆිසර් උල්රිච් තම යානයෙන් එම ඝනැති කැලෑ ප්‍රදේශයට ගොඩබැස්සේය. ඔහු තම බද පටිය සකසා ගෙන, තම සන්නිවේදන උපකරන සහ ආයුධ පරීක්ෂා කර බලා, යානයට අත වනා සංඥා කලේය. මිනිසුන් තිදෙනෙකුට සරිලන කුඩා අහස් නැවක් වූ එය, හම් ශබ්ධයක් පිටකරමින් අහසට නැගුනේය. පැය 5 කින් එය නැවත උල්රිච් කැදවාගෙන යාමට එම ස්ථානයට ගොඩ බැසීමට නියමිත විය -- ඔහු ගේ අරමුණ ඉටු කරගෙන හෝ නොගෙන. උල්රිච්ට කපිතන්ගෙන් අණ ලැබී තිබුනේ, ක්ලිගොන් ග්‍රහ ලොවෙහි මෙම ප්‍රදේශය තුළ සැගවී සිටිතැයි සැක කෙරෙන මිනී මරැ ක්ලිගොන් මැරයෙකු සොයා අත්අඩංගුවට ගැනීමය. ඒ සදහා ඔහුට පැය 5ක කාලයක් නියම වී තිබිනි. පැය 5ක දී මැරයා සොයාගෙන හෝ නොගෙන ඔහු ආපසු යානය ගොඩබැසීමට නියමිත තැනට යා යුතුය. මන්දයත්, කපිතන් ට අනුව, මේ සදහා ඊට වඩා කාලයක් වෙන් කිරීමට තමා සූදානම් නැති වූ හෙයිනි. මෙය ක්ලිගොන් ආණ්ඩුවෙහි ප්‍රශ්ණයක් වූ අතර, කපිතන්ගේ අදහස වූයේ, ෆෙඩරේෂනයෙහි සහය බලාපොරොත්තු නොවී එය ඔවුන් බලාගත යුතු බවය.
ක්ලිගොන් වැසියන්ගෙන් ලැබුනු කට උත්තර අනුව, මෙම මැරයා දිගැති කළු ලෙදර් කබායකින් සැරසී සිටී. ඔහුගේ එම කබාය තුළ කඩුවක් සහ ගිනි අවියක් සගවාගෙන සිටින බව කටකථා වලින් කියවිනි. එහෙත් එවැනි ඇදුම් වලින් සැරසුනු ක්ලිගොන්වරැන් ඕනෑ තරම් සිටි හෙයින්, එය ප්‍රභල සාක්ෂියක් නොවුනි. එමෙන්ම ඔහු තම මුහුණ නොපෙනෙන ලෙස හිස් ආවරණයක් පැළදගෙන සිටී. කිසිවෙකුටත් මොහුව අල්ලා ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති අතර, ඔහු සුළග මෙන් වේගවත්, නරියෙකු මෙන් කපටි පුද්ගලයෙකු බව කියවිනි. මෙහෙයිනි ක්ලිගොන් ආරක්ෂක දෙපාර්තමෙන්තුව ෆෙඩරේෂණයෙහි ආධාර පතා තිබුනේ. දැනට මෙම මැරයා මංකොල්ල කෑම් සහ මිනීමැරැම් 20කට අධික සංඛ්‍යවකට වග කිව යුතු වූයේ ය.
කිසිවෙකු මොහු කවරෙකුදැයි නොදැන සිටි අතර, ඔහු ගැන තිබුනේ එක වැදගත් සාක්ෂියක් පමනි. එනම්, ඔහුගේ ඉන ප්‍රදේශයට පහලින්, එකට ගෙතුනු සර්පයින් දෙදෙනෙකු ගේ පච්චයක් කොටා තිබෙන බවය. ඔහු එක්තරා හුදකලා මගීන් දෙදෙනෙකු මංකොල්ල කෑමට යෑමේදී ඇතිවුනු පොර බැදීමකදී, ඔහුගේ කලිසම බද අසලින් ඉරීයාමේ දී, එම මගීන් දෙදෙනාගෙන් එක් පුද්ගයෙකු එය දැක තිබිනි. මංකොල්ලකරැ එක් මගියෙකු මරා දැමූ අතර, අනෙකාට පලා යාමට හැකියාවක් ලැබී තිබිනි. පච්චය ගැන තොරතුර ලබා දී තිබුනේ මෙම පණ බේරාගත් පුද්ගලයා විසිනි.
උල්රිච් තම යානයෙහි ආලෝක බුබුළු නොපෙනී යන සැටි බලා සිට, ඝනැති රැක් ගොමු සහ වැල් මැදින් ඉදිරියට යන්නට විය. ඝර්ම කලාපීය වන ගහනයට අයත් කුරැල්ලන්ගේ සහ කෘමීන්ගේ හඩින් ඔහුගේ දෙසවන් පිරී ගියේය. එමෙන්ම මෙම වනයෙහි සැරිසරන අස්වාභාවික මාංශ භක්ෂකයින්ගෙන් ප්‍රවේශම් වන ලෙස ඔහුට අනතුරැ අගවන ලැබ තිබුනි. ඔහු විනාඩි 20ක් පමණ, ඉතා පරික්ෂාකාරීව ඉදිරියට ගමන් කලේය. මනුශ්‍යවාසයක් ඇත්තේ මින් සැතපුම් 10කට එපිටින් බව, මවු යානය ඔහුගේ ට්‍රයිකෝඩරයට එවූ සිතියමින් දැක්විනි. උල්රිච් තම බැක් පැක් බෑගය කරින් ගලවා, තම වතුර බෝතලය පිටතට ගත්තේ, වනය තුළ තිබූ දැඩි අාර්ධෘතාවය නිසා ඔහුව දහඩියෙන් නෑවී යන්නට පටන්ගෙන තිබුනු හෙයිනි. ඔහු වතුර බෝතලයෙහි මූඩිය ඇර එයට කට තබනවාත් සමගම, ඔහුට ඈතින් යම්කිසි හඩක් ඇසී ගියේය. එය ඔහුට ඇසුනේ කිසියම් බරැති සතෙකු ජල පහරක් මැදින් ඇවිදින්නාක් වැනි විලාශයකිනි. වනයෙහි වෙසෙන රෞද්‍ර මාංශභක්ශකයින් ගැන කළ අනතුරැ ඇගවීම ඔහුට සිහිවූ අතර, ඔහු තම වතුර බෝතලයෙන් උගුරැ දෙක තුනක් බී ඉක්මනින් එය බෑගයට දමාගෙන, බෑගය නැවතත් පිටෙහි එල්ලාගත්තේය. දත්ත වලට අනුව, පෘථිවි වනාන්තර වල වෙසෙන වලසුන් මෙන් දහ ගුනයක් පමණ විශාල වූ මිනීමරැ සත්වයින් මෙහි වාසය කරයි. උල්රිච් තම බද පටියෙන් ෆේසරය ගෙන, එහි බලය උපරිමය දක්වා වැඩි කලේය. දැන් එයින් වැදෙන ෆේසර් කිරණ පහරකින් අලියෙකු පවා එක්වරම මිය යනු ඇත. එහෙත් මෙම අදුරැ වන ගහනය තුළ කෙබදු අන්දමේ ප්‍රභල සත්වයින් වෙසෙතියිද යන්න ඔහු නොදත්තේ ය. ඔහු වැඩි දියුනු වූ හද ගැස්මක් සහිතව සෙමෙන් ඉදිරියට ගියේය. විනාඩි පහක් පමන ගමන් කිරීමේ දී අර ජල ශබ්ධය ලංවන බව ඔහුට දැනුනි. ඔහු ෆේසරය දැඩිව අල්ලාගෙන ඉදිරියට ම ගමන් කරන්නට විය. එහෙත් ඔහුගේ අත්ලෙහි දහඩිය ඔහුගේ අත්වැසුම තුල ඇලෙන සැටි ඔහුට දැනුනි. තවත් විනාඩි 10කදී ජල ශබ්ධය ඔහුගේ දකුණු පසින් සහ අත ලගින්ම ඇසී ගියේය. උල්රිච් බිමට නැවී වනයේ යටිගහනය තුළින් බඩගාගෙන මෙන් ඒ දෙසට ඇදෙන්නට විය. හදිසියේම ඔහුට ඉදිරියෙන් වූ ගස් කොලන් අඩුවී යන සැටිද, කිසියම් විවෘත පෙදෙසක් ඉන් එපිටින් ඇති සැටිද ඔහු දුටුවේය. ඔහු නැගී සිට, එලි මහන කොනක වූ ගසකට මුවාවී, ෆේසරය දිගු කරගෙන පිටතට එබිකම් කලේ, දියෙහි වෙසෙන කිසියම් සත්වයෙකු දැක ගැනීමටය. එහෙත් ඔහු දුටු දෙයින් ඔහු විශ්මයට පත් විය. ඔහු දුටුවේ, වනය මැද වූ ජල පොකුණකින් ගැහැනියක් ස්නානය කරන සැටිය. ඈ මුළුමනින්ම නිරැවත් ව සිටි අතර, ඇගේ නළලෙහි වූ තට්ටු තට්ටු බදු අශ්ටි වැස්මෙන් ඈ ක්ලිගොන් ගැහැනියක් බව ඔහු හදුනාගත්තේය. නලලෙහි වූ මෙම අශ්ටි තට්ටු ක්ලිගොන් වර්ගයාගේ ශරීර ලක්ෂණයක් වූ අතර, එය උල්රිච් හට සිහි කලේ පෘථිවියෙහි ඩයිනසෝරයෙකුගේ නළලකි. උල්රිච් තවමත් තම ෆේසරය මානාගෙන ඉදිරියට අඩියක් තැබුවේය. එවිටම ක්ලිගොන් ගැහැනිය තම නෑම නවතා කෙලින් සිටගත්තාය.
"ඔතන මොකාද?" යැයි කී ඈ, පොකුණ අසල තිබූ රෙදිකඩක් තම සිරැරෙහි ඔතාගත්තා ය. එහෙත් තෙත බේරෙන ඇගේ පියයුරැ රෙද්දට ඇලී යාමෙන්, ඇගේ රවුම් පියයුරැ සහ තන පුඩු මුලුමනින් සැගවීමට රෙදි කඩට නොහැකි විය. තම සියුම් අඩි ශබ්ධය ඈට කෙසේ ඇසුනේ දැයි උල්රිච් පුදුම විය. ඔහු වන ගොල්ලෙන් පිටතට පැමිනියේය. ඔහු ෆේසරය දිගු කරමින්, "ඔහේ කවුද?" යනුවෙන් අසා සිටියේය.
ක්ලිගොන් ජීවිත පරාසය අනුව ඈ තරැණියක් බව උල්රිච්ට පෙනුනි. ක්ලිගොන්වරයෙකු වසර දෙසීයක් පමන ජීවත් වන හෙයින් මැයට අවුරැදු 50ක් පමන වනු ඇතැයි උල්රිච් තීරණය කලේය.
ගැහැණිය කිසිවක් නොකී අතර, ඈ තම දැවෙන්නාක් බදු දෑසින් උල්රිච් දෙස ද ඔහුගේ ෆේසරය දෙසද බලා සිටියාය.
"තමුන් කවුද? මොකද මේ මහ කැලේට නාන්න ආවේ?" උල්රිච් නැවතත් ඇසුවේය.
"නම තෝරි. මගෙ ගේ මෙතන ඉදල හැතැම්ම දෙකක් විතර එහායින් තියෙන්නෙ", ඈ මෙවර කීවාය.
"මේකේ කොටි වලස්සු ඉන්න බව දන් නැද්ද, මෙහෙම නාන්නෙ?"
"දන්නවා!" ඈ කීවේ එපමනකි. උල්රිච් තම ෆේසරය පහතට කොටගෙන ඈ දෙසට ඇවිදගෙන ගියේය. ඔහු තම ෆේසරය මදක් පහකට කර ගෙන, තමා දකින මෙම දර්ශණය අදහා ගැනීමට නොහැක්කාක් මෙන් බලා සිටියේය.
"තමුසෙ කවුද? තමුසෙ ගෑනු නානවා බලන්ඩද ආවේ?" ඈ කීවාය, "තමුසේ ක්ලිගොන් කෙනෙක් නෙමේ, තමුසේ මනුස්සයෙක් නේද? කොහෙ ඉදලාද ආවේ?"
"මම ෆෙඩරේශන් යානයකින් මෙහාට ආවේ. මේ කැලෑව ඇතුලේ මිනීමරැවෙක් හැංගිලා ඉන්න බව අපට ආරංචි වෙලා තියෙනවා."
"හුම්, ෆෙඩරේශන් නිලධාරියෙක්. ඔවු මේ කැලේ මිනීමරැවෙක් හැංගිලා ඉන්වලු තමයි.", ඈ ජල පොකුනෙන් උඩට නගිමින් පැවසුවාය, "ඒත් මම ඔය එකෙකුටවත් බය නෑ. මම හැමදාම මෙතනට එනවා නාන්ඩ." ඈ තම සිරැර වටා වූ රෙදි කඩ අල්වාගෙන, ඔහු දෙසට සෙමින් එන්නට වූවා ය.
"ඔය කියන මිනිහා දැකල තියෙනවද?" උල්රිච් ඇසුවේය.
"ඇහින් නම් දැකලා නෑ. ඒත් මේ කැලේ ඇතුලේ එක එක සද්ද ඇහෙනවා. සමහර විට මිනිහා වෙන්න පුළුවන්. ඒත් මේක සත්තුන්ගේ සද්ද වලින් පිරිලා." ඈ තවත් ලගට අඩි තබමින් කීවාය. ඇගේ කෙටි රෙදි කඩ, ඇගේ තලෙලු පැහැති රවුම් දෙපා මුළුමනින්ම නිරාවරණය කළේය.
"ගේ තියෙන්නේ මේ ලග කීවා?"
"ඔවු. ඔය කියන මිනිහා පනින්නේ සල්ලි, බඩු භාණ්ඩ තියෙන ගෙවල් වලට. අපේ ගෙදර ගෙනියන්න දේවල් වත් සල්ලි වත් නෑ."
"හ්ම්ම්ම්" උල්රිච් කී අතර, මේ වන විට ඈ ඔහු අසළටම මෙන් පැමින තිබිනි.
"හ්ම්ම්, මනුස්සයෙක් දැක්කේ හොග කාලෙකින්." ඈ කීවාය, "මනුස්සයෙක් තියා ක්ලිගොනයෙක් වත් දැන් සති ගානකින් දැක්කෙ නෑ."
"ගෙදර කවුද ඉන්නේ?"
"අම්මා." ඈ කීවාය. "මම මනුස්සයෙක් මෙච්චර ලගට දැක්ක පලවැනි පාර" යැයි කී ඈ, ෆේසරය සහිත ඔහුගේ අත අතගා බැලුවාය, "මේ මොකක්ද?"
"ෆේසරයක්" උල්රිච් සිතිය යුත්තේ කුමක් දැයි කීවේය.
"කෝ බලමු." කී ඈ, එය ඔහුගේ අතින් මෘදු ලෙස අරගත්තේය.
"බලාගෙන, ඕක පත්තු වුනොත් ගහක් වුනත් කඩා වැටෙනවා" උල්රිච් නලළ රැළි ගන්වමින් කීවේය.
ඈ ෆේසරය මදක් පරීක්ෂා කර බලා, යලි ඔහු දෙස අවධානය යොමු කළාය. ඈ ඔහුගේ ෆෙඩරේෂන් නිල ඇදුම පිරිමැදි අතර, අවසානයේදී තම තලෙලු අත ඔහුගේ මුහුණ මත ගෙන ගියාය. "අපේ වගේ නමේ මිනිස්සුන්ගේ හම සිනිදුයි නේද" ඈ කුතුහලයෙන් යුතුව ඔහුගේ කම්මුල් මත ඇගිලි යවමින් කීවාය.
"ඔවු, ක්ලිගොන්වරැන්ගේ මාංශපේෂී තද බව මම දන්නවා." මේ වන විට ඇගේ රාගික බවෙන් යන්තමින් මත් වෙමින් ඔහු කීවේය. දැන් ඇගේ අත ඔහුගේ පපුව මතය.
"ඔය අතගෑම නවත්තනවා", උල්රිච් කීවේය. එහෙත් එය නෑසුනු බවකි ඈ පෙන්වූයේ.
"එතකොට මනුස්ස ගෑනුන් ගේ තන් අපේ තන් වලට වඩා සිනිදුද?" දැන් ඈ කීවේ, තම රෙදි කඩ අල්ලාගෙ සිටි අතින් එය මුදා හරිමිනි, "බලන්න කොයි ජාතියෙද වඩා සිනිදු කියලා" යැයි ඈ කියමින්, දැන් තම නග්න පියයුරැ උල්රිච්ගේ පපුවට තද කලා ය.
උල්රිච්ගේ හැගීම් ඇවිස්සුනද, ඔහු මෙසේ කීවේය, "තමුසේ වේසියක්ද ගෑනියේ? ඕක නවත්තනවා."
"ඉතින් මනුස්ස ගෑනුන්ට වඩා මගේ තදද කියන්නකො" ඈ ඔහු කියනා දෙය නොඅසා තම පපුව ඔහුගේ පපුවට තද කලේය.
"තදයි තදයි" උල්රිච් ගනනකට නොගෙන මෙන් කීවේය. දැන් ඈ ඔහුට පිටු පා හැරෙමින්, තම එක් අතක් ඔහුගේ ගෙල වටා යවමින්, අනෙක් අත ඔහුගේ අතෙහි දැඩිව පටලමින්, තම තට්ටම් ඔහුගේ රහසග පෙදෙසට තද කළාය. ඇගේ තට්ටම් වල පහසින් තම රහසග විශාල වනු ඔහුට නවතා ගත නොහැකි විය. ඔහු තම යටිබඩට තදවූ ඇගේ පසුපස දෙස බැලුවේය. එවිට ඔහුට කුතුහලජනක දෙයක් දැකගත හැකි විය. ඇගේ දකුණු තට්ටම මත, සර්පයින් දෙදෙනෙකු එකට පැටලුනු පච්චයක් කොටා තිබිනි! එහෙත් ඒ වන විට ඔහු ප්‍රමාද වැඩි විය. තම ගෙල වටා යැවුනු අත, පිඹුරෙකුගේ ග්‍රහණයක් මෙන් තම ගෙල සිර කරනු ඔහුට දැනී ගිය අතර, තම අත වටා එතුනු ඇගේ අත යකඩ අඩුවක් මෙන් ඔහුගේ අත සිර කරනු ඔහුට දැනී ගියේය. ඈ එක් චලනයකින් තම නිදහස් අතෙහි තිබූ ෆේසරය විසිකොට දැමූ අතර, ඔහු තම අනෙක් අතින් ඈව තල්ලු කොට දැමීමට උත්සාහයක් ගත්තේය. එහෙත් ඔහුට දැනුනේ තමා වලසෙකුගේ ග්‍රහණයට අසුවී ඇති බවකි. ඇගේ අතෙහි පිඹුරැ ග්‍රහණය, ඔහුගේ හිස ඇගේ කර මතින් පහතට අදින්නට වූ අතර, ඇගේ පය ඔහුගේ පයෙහි දඩු අඩුවක් මෙන් පටැලෙමින් ඔහුගේ සිරැර දෙකට නවන්නට විය. උල්රිච් හට තම කොටු ඇට පෙල කර-කර ගානු ඇසුනු අතර, අවසානයේදී "පටස්" ගා ශබ්ධයක් නැගී ගියේය. උල්රිච් කැපූ කෙසෙල් කදක් මෙන් පොලොවට පතිත වූ අතර, ඔහුගේ දෑස් දුටු අවසාන දෙය වූයේ, තෝරි ගේ කට කොනකින් සිනාසෙන මුහුණය.
Subscribe to:
Posts (Atom)